Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

Starlink පැකේජ සඳහා TRCSL අනුමැතිය හිමිවෙයි! පැකේජවල සම්පූර්ණ විස්තරය මෙන්න!

1 month ago 4.9 K

‘Starlink’ චන්ද්‍රිකා බ්‍රෝස්බෑන්ඩ් අන්තර්ජාල සේවාවේ පැකේජ සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ, අනුව පැකේජ පහක් සඳහායි මෙලෙස අනුමැතිය හිමිව ඇත්තේ.

මසකට රුපියල් 9,200 සිට උපරිමය රුපියල් 1,852,433ක් දක්වා මෙම පැකේජ දැක්වෙනවා.

එම පැකේජවල තොරතුරු පහතින්.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *