අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මුදල් අමාත්‍ය ධූරයෙන් වහාම ඉල්ලා අස්විය යුතු බව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා පවසනවා.
ශ්‍රී ලංකාවේ මුදල් අමාත්‍යවරයා ව්‍යසනයකට සැලසුම් සකස් කර ඇති බවත් වත්මන් ඩොලර් අර්බුදය විසඳීමට මුදල් අමාත්‍යවරයාට කිසිඳු සැලැස්මක් නොමැති බවයි ධම්මික පෙරේරා අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.
ශ්‍රී ලංකාවේ සියලු ආර්ථික අභියෝග ඩොලර් අර්බුදය සමඟ සම්බන්ධ වී ඇති බවත් ඩොලර් ඉපැයීම්, ණය ගැනීම්,පවතින ණය මාර්ග සහ අත්‍යවශ්‍ය භාණ්ඩ සම්බන්ධ සියලු කරුණු මුදල් ඇමැතිවරයා ප්‍රමාද කර ඇති බවයි ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

කුමාර් සංගක්කාරගෙන් ජනතාවට අනතුරු ඇඟවීමක්
අස්වැසුම අද බැංකුවට
කටුවාපිටිය පල්ලිය අන්තවාදීන්ට පෙන්වාදීම ඇතුළු චෝදනා 3ක් සුරේෂ් සලේට එරෙහිව එල්ල වෙයි
ශ්‍රී ලංකාව ආසන්නයේ දී විනාශ කළ ඉරාන නෞකාව ගැන ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්
යුද්ධය අවසන් කිරීමට ඉරානයෙන් කොන්දේසි තුනක් පනවයි
T20 ලෝක කුසලානයට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි වූ තෑගි මුදල
මධුෂ් ඝාතනය ගැන CIDය විමර්ශනයක් අරඹයි
මලල ක්‍රීඩා පුහුණුවීම් අතරතුර පාසල් සිසුවෙකු මරුට
මහින්දානන්ද අලුත්ගමගේගේ අභියාචනා විභාගය අවසන්
තෙල් මිල පාලනයට G7 රටවල් ගත් තීරණය
ලාෆ්ස් ගෑස් මිල ඉහළට
අත්අඩංගුවට ගත් සැකකරුගේ බැංකු කාඩ්පතකින් යතුරුපැදියක් මිලට ගත් පොලිස් කොස්තාපල්