දැනට 50% ක් ව පවතින මෙරට උද්ධමය ඉදිරි මාස කිහිපය තුළ 70% දක්වා ඉහළ යනු ඇති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසංහ පවසනවා.
මේ තුළින් පීඩාවට පත්වන මෙරට අඩු ආදායම් ලබන පවුල් රැක ගැනීම සඳහා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බවත් එසේම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ද මේ තුළින් පීඩාවට පත්වන බවයි මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේ.
ඒ අනුව පවතින උද්ධමනය පාලනය කිරීම සඳහා පොලී අනුපාත ඉහළ දැමීමට කටයුතු කරන බවයි බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසංහ වැඩිදුරටත් සඳහන් කළේ.

බේකරි හිමියන්ට පාරිභෝගික අධිකාරියෙන් දැනුම්දීමක්
Apple සමාගම හඳුන්වා දුන් iPhone 18 Pro සහ iPhone 18 Pro Max දුරකථනයන්හි පවතින විශේෂාංග
යෝෂිතගේ නඩුවේ බොරු සාක්ෂි දුන් අයෙකුට අධිකරණයෙන් දැඩි අවවාද
ඩිලන්ත මාලගමුව ඇතුළු සිව්දෙනෙකුට විදෙස් ගමන් තහනමක්
දිලිත් ජයවීරගේ රිට් පෙත්සම කැඳවයි
පළමු වටයේ සරසවි වරම් අහිමි වූ සිසුන්ට දැනුම්දීමක්
දෛවඥ සුමනදාස අබේගුණවර්ධන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට
හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක FCIDයට
බණ්ඩාරවෙල මහනගර සභාවේ හිටපු නගරාධිපති අත්අඩංගුවට
දුමින්ද දිසානායකට ඇප
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්
භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ අලුත්ම තතු