Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

පළිගැනීම් ගැන කියන්න පොහොට්ටුවෙන් නීතිඥ කාර්යාලයක්

1 month ago 1.3 K

දේශපාලන පළිගැනීම් ඉදිරිපත් කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නව නීතිඥ කාර්යාලයක් විවෘත කර තිබෙනවා.

එය අද (16) බත්තරමුල්ල, නෙළුම් මාවතේ ප්‍රධාන කාර්යාලයේ දී විවෘත කෙරුණා.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.

මෙම අවස්ථාවට පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු හිටපු මන්ත්‍රීවරුන් ද සහභාගි වී තිබුණා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *