Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ඩොලරයට සාපේක්ෂව රුපියල වේගයෙන් අවප්‍රමාණය වෙයි

1 month ago 8.2 K

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (17) ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවදුරටත් අවප්‍රමාණය වී තිබේ.

ඒ අනුව අද ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 292.21ක් ලෙස සටහන් විය.

එහි විකුණුම් මිල සටහන් වුණේ රුපියල් 300.69ක් ලෙසය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *