Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ගෝඨාභය CIDයෙන් පිටව යයි

1 month ago 2.5 K

ප්‍රකාශයක් ලබා දීමෙන් පසු හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව ගොස් තිබෙනවා.

ගෝඨාභය රාජපක්ෂ මහතාට අද (17) දිනයේඅපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙසට එම දෙපාර්තමේන්තුව දැනුම් දී තිබුණා.

එම දැනුම්දීම අනුවයි ගෝඨාභය රාජපක්ෂ මහතා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියේ.

කතරගම ප්‍රදේශයේ ඉඩමක් සම්බන්ධයෙන්  ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා මෙලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණා.

මෙම ඉඩම සම්බන්ධයෙන් පසුගිය ජනවාරි තුන්වනදා යෝෂිත රාජපක්ෂ මහතාගෙන් ද එම දෙපාර්තමේන්තුව කැඳවා ප්‍රශ්න කළා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *