Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

පොලිසිය මහජන සහය පතයි

1 month ago 3 K

මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය ආසන්නයේ පසුගිය 16 වනදා සිදුකළ වෙඩි තැබීමේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහාය පතනවා.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙක් විසින් එල්ල කළ මෙම වෙඩි ප්‍රහාරයෙන් දෙදෙනෙක් මියගොස් තවත් දෙදෙනෙක් තුවාල ලැබුවා.

මෙම වෙඩි තැබීමේ සිද්ධියේ වෙඩික්කරුවන් හඳුනාගැනීම සඳහා එම සැකකරුවන්ගේ රුවට සමානව අඳින ලද රූප දෙකක් පොලිසිය විසින් මේ වන විට මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා.

මොවුන් සම්බන්ධයෙන් තොරතුරක් ඇත්නම් පහත දුරකථන අංකවෙත දැනුම් දෙන ලෙසද පොලිසිය මහජනතාවට දැනුම්දෙනවා.

තොරතුරු ලබාදිය හැකි දුරකථන අංක පහතින්ඩ් දැක්වෙනවා.
023 2223224 / 071 8591363

සැකකරුවන්ගේ රුවට සමානව අඳින ලද රූප පහතින්.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *