ඊයේ SSC සහ CCC ක්‍රීඩා සමාජ කණ්ඩායම් අතර පැවති පළමු පෙළ තරගයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කමිඳු මෙන්ඩිස් උඩපන්දුවක් ලබාගැනීමට උත්සාහ කිරීමේදී ආබාධයකට ලක්ව තිබෙනවා.
මෙම ආබාධය හේතුවෙන් ඔහුට ඉදිරි ඕස්ට්‍රේලියානු තරගාවලිය අහිමිවීමේ අවදානමක් මතුව තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ ඔහුගේ ආබාධ තත්ත්වය එතරම් බරපතල නොවන බවයි.
ස
මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතුකරු පැතුම් නිශ්ශංකද ආබාධයක් හේතුවෙන් තරගාවලියට සහභාගී වීම තවමත් සැකසහිතය.
ඕස්ට්‍රේලියා කණ්ඩායම සමගින් පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය ලබන 29 වනදා ආරම්භවීමට නියමිතය.
ඔ

Rebuilding Sri Lanka අරමුදලේ වත්මන් තත්ත්වය
ශාක්‍යමුණි සර්වඥ ධාතු වන්දනාවට සියලු කටයුතු සූදානම්
ප්‍රසන්න රණතුංගට අධිකරණයෙන් ලැබුණු සහනය
වෛද්‍ය වර්ජනය තවදුරටත්! වර්ජනයට හේතු වූ ඉල්ලීම් මෙන්න!
ආපදා සහන ගැන අලුත් චක්‍රලේඛයක්
ඉදිරි පැය 36 සඳහා කාලගුණයෙන් අනාවැකියක්
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සිවිල් නියෝජිතයින් පත් කෙරේ
ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමට දරුණු පරාජයක්
කෑගල්ල – අවිස්සාවේල්ල මාර්ගයේ මාරක අනතුරක්!දෙදරු පියෙක් ජීවිතක්ෂයට!
අනූෂ පැල්පිට රක්ෂිත බන්ධනාගාර ගත කරයි
ශ්‍රී ලංකා යොවුන් ඉනිම ලකුණු 58කට සීමා වෙයි
නවසීලන්ත කණ්ඩායමේ ප්‍රබලයෙක්ට ලෝක කුසලානය අහිමි වෙයි