Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

2025 චැම්පියන්ස් කුසලානයට ඉන්දියාව ප්‍රබල සංචිතයක් නම් කරයි

1 month ago 1.6 K

එළඹෙන චැම්පියන්ස් කුසලානය සඳහා වන ඉන්දීය සංචිතය අද(18) ප්‍රකාශයට පත් කළා.

ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් ඉන්දීය සංචිතයේ නායකත්වය රෝහිත් ෂර්මාට හිමිව ඇති අතර, උප නායකත්වය ෂුන් ගිල්ට පැවරී තිබෙනවා.

ඉන්දීය සංචිතය පහතින්.
රෝහිත් ෂර්මා (නායක), ෂුබ්මන් ගිල් , යෂස්වි ජයිස්වාල්, විරාත් කෝලි, ශ්‍රෙයාස් අයියර්, රිෂාබ් පාන්ට්, කේ.එල් රාහුල්, හාර්දික් පාන්ඩ්‍යා, අක්ෂර් පටෙල්, රවීන්ද්‍ර ජඩේජා, වොෂින්ටන් සුන්දර්, කුල්දීප් යාදව්, ජස්ප්‍රිත් බුම්රා, මොහොමඩ් ෂාමි, අර්ෂ්දීප් සිං

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *