පොලීසිය විසින් කරන ලද වැටලීමකදී සොයාගත් වැඩිම මුදල් ප්‍රමාණය සොයා ගැනීමට පොලීසිය සමත්ව තිබේ.
ඒ අනුව, පොලිස් ඉතිහාසයේ ලැබුණු වැඩිම මුදල් ප්‍රමාණය ලෙස රුපියල් කෝටි 28කට අධික (ලක්ෂ 2,833ක්) මුදල් ප්‍රමාණයක්
අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් සැකකරුවෙක් සම්බන්ධයෙන් කළ වැඩිදුර විමර්ශනයකදී සොයා ගැනීමට පොලීසිය සමත්ව තිබේ.
මෙම මුදල් අයත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරු මේ වනවිටත් බන්ධනාගාරයේ සිටින බවත්, සොයාගත් මුදල් බන්ධනාගාරයේ සිට මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාලයේ මුදල් බවත්, වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පැවසීය.
එමෙන්ම මුදල් සමග වාහන දෙකක් අත්අඩංගුවට ගත් බවත්, ග්‍රාමීය ප්‍රදේශයක නිවසක මෙම මුදල් සඟවා තිබියදී සොයාගත් බවත්, වැඩබලන පොලිස්පතිවරයා සඳහන් කළේය.


Rebuilding Sri Lanka අරමුදලේ වත්මන් තත්ත්වය
ශාක්‍යමුණි සර්වඥ ධාතු වන්දනාවට සියලු කටයුතු සූදානම්
ප්‍රසන්න රණතුංගට අධිකරණයෙන් ලැබුණු සහනය
වෛද්‍ය වර්ජනය තවදුරටත්! වර්ජනයට හේතු වූ ඉල්ලීම් මෙන්න!
ආපදා සහන ගැන අලුත් චක්‍රලේඛයක්
ඉදිරි පැය 36 සඳහා කාලගුණයෙන් අනාවැකියක්
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සිවිල් නියෝජිතයින් පත් කෙරේ
ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමට දරුණු පරාජයක්
කෑගල්ල – අවිස්සාවේල්ල මාර්ගයේ මාරක අනතුරක්!දෙදරු පියෙක් ජීවිතක්ෂයට!
අනූෂ පැල්පිට රක්ෂිත බන්ධනාගාර ගත කරයි
ශ්‍රී ලංකා යොවුන් ඉනිම ලකුණු 58කට සීමා වෙයි
නවසීලන්ත කණ්ඩායමේ ප්‍රබලයෙක්ට ලෝක කුසලානය අහිමි වෙයි