Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

චීනය මට්ටු කිරීමට ගිය ඇමෙරිකාව මට්ටු වෙයි

1 year ago

“TikTok”තහනම ක්‍රියාත්මක වීමත් සමග, අමෙරිකානුවන් “RedNote” නම් නව යෙදුම භාවිතා කිරීම ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ.

විශේෂයෙන්ම “TikTok refugee” නමින් හැඳින්වෙන පිරිස අතර මෙම යෙදවුම වේගයෙන් ජනප්‍රිය වෙමින් පවතී.

RedNote යෙදුමේ අයිතිය පවතින්නේ ද චීන සමාගමකටයි.

Tiktok සඳහා රටවල් රැසක් තහනම් පැනවීමත් සමඟ එම රටවල Tiktok පරිශීලකයන් RedNote වෙත මාරු වීමට පටන් ගෙන ඇති බව සඳහන් වේ.

මේ වනවිට අමෙරිකාවේ Google Play Store සහ Apple Storeහි ඩවුන්ලෝඩ් දර්ශකවල ඉහළින්ම පවතින්නේ RedNote බව සදහන් වේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *