විදුලිබිල අඩු කිරීමත් සමඟ ඡායා පිටපතක මිල අඩු කිරීමට තීරණය කර ඇති බව ලංකා කොමියුනිකේෂන් හිමිකරුවන්ගේ සංගමය ප්‍රකාශ කරනවා.
එහි සභාපති ඉන්ද්‍රජිත් පෙරේරා සඳහන් කළේ රුපියල් 3ත් 5ත් අතර ප්‍රමාණයකින් මිල අඩු කිරීමට කටයුතු කරන බවයි.