වයස අවුරුදු 19න් පහළ කාන්තා පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වූ පළමු තරගයෙන් ලකුණු 139 දැවැන්ත ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (19) සමත් විය
ඒ, සත්කාරක මැලේසියා කණ්ඩායමට එරෙහිවයි.
තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පන්දුවාර 20 අවසානයේ කඩුලු 06ක් දැවී ලකුණු 162ක් රැස් කළේය.
අනතුරුව ලකුණු 163ක ඉලක්කයක් හඹා ගිය මැලේසියා කාන්තා කණ්ඩායමට පන්දුවාර 14යි එක් පන්දුවක් තුළ සියලු දෙනා දැවී රැස්කරගත හැකි වුයේ ලකුණු 23ක් පමණයි.
පන්දු යැවීමේ දී චමෝදි ප්‍රබෝධා ලකුණු 05කට කඩුලු 03ක් සහ ලිමංසා තිලකරත්න ලකුණු 03කට කඩුලු 02ක් බිඳ දැමීය.
ඒ, අනුව මෙම තරගයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ලකුණු 139ක ජයක් හිමිකර ගත්තේය.

ලසිත් මාලිංග හා ක්‍රිකට් ආයතනය අතර තීරණාත්මක සාකච්ඡාවක්
පැය කිහිපයකට බිඳ වැටුණු YouTube යළි යථා තත්ත්වයට
IMF ප්‍රධානියා සහ මහ බැංකු අධිපති අතර හමුවක්
ගුරු පුරප්පාඩු සඳහා අයදුම්පත් කැඳවූ ගැසට් පත්‍රය සංශෝධනය කරයි
United Motors, ලාංකීය වෙළඳපොළට හඳුන්වාදුන් ආසන 7කින් සමන්විත MITSUBISHI නවතම රථය
අද පස්වරු 1න් පස්සේ එළියට යද්දි බලාගෙනයි
දුම්රිය වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවයි
රජයේ තීරණය රිවස් වෙයි
ඔබ නිකමට වත් දැනගෙන හිටියාද? මේ විදියටත් පෙනහළු පිළිකා වැළඳෙන්න පුළුවන් කියලා..
හදිසි දුම්රිය වර්ජනයට නියෝජ්‍ය ඇමතිගෙන් සැර පිළිතුරක්
රටම බලා සිටි පනත් කෙටුම්පතට කථානායක අත්සන් තබයි
රුපියල් 500ක අල්ලසක් ගත් කතකට වැඩ වරදී