Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් අභාවප්‍රාප්ත වෙයි

1 month ago 3.2 K

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතා අභාවප්‍රාප්ත වී ඇත.

කලක සිට අසනීප තත්ත්වයෙන් රෝහල ගතව ප්‍රතිකාර ලබමින් සිටි ඒ මහතා මිය යනවිට 76 වියේ පසුවිය.

1949 වසරේ ජුනි 26 වනදා උපත ලැබූ අයිවන් මහතා කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වේ.

අසූව දශකය අගභාගයේ බිහි වූ රාවය පුවත්පතේ සමාරම්භක කතෘවරයා වු වික්ටර් අයිවන් මහතා ජනතා විමුක්ති පෙරමුණේ ආරම්භක සාමාජිකයෙකු ද වේ.

මෙරට දේශපාලනික කෘතින් ගණනාවකම කතෘවරයා ද වන ඔහු, දේශකයෙකු ලෙස සමාජ, ආර්ථික, දේශපාලන හා සංස්කෘතික ක්ෂේත්‍රය සම්බන්ධයෙන් විශාල මතවාදී මැදිහත්වීමක් සිදුකළ අයෙක්ය.

ඔහු විසින් රචිත දේශපාලනික කෘතින් කිහිපයක් පහතින් දැක්වේ.

අඳ ගොවිතැනේ අභියෝගය
71 කැරැල්ල
අර්බුදයේ ගමන් මග
දෙමළ අභියෝගය
ශ්‍රී ලංකාවේ නූතන කැරලිකරුවන්ගේ සමාජ පසුබිම
නිදහස, ජාතික ඒකාග්‍රතාව හා දේශපාලනයේ පවුල් පොරය
නොනිමි අරගලය
කදුළු සලන පාරාදීසය
පන්සලේ විප්ලවය
චෞර රැජින
පෑන අහිංසකද?
චෞර රාජ්‍ය
ප්‍රභාකරන් පරාජය කිරීම
මට පෙනෙන හැටි 2010
දේශපාලනයේ පවුල හා කුලය
ලංකාව ගලවා ගැනීම
දෙමළ අභියෝගය
අවසානය කුමක්ද?
ජීවිතයේ ප්‍රබෝධය, මරණයේ අසිරිය
සාම ගිවිසුමේ සිට දෝෂාභියෝගය දක්වා
ප්‍රචණ්ඩත්වය, අවිහිංසාව හා විප්ලවය

නිදහස, ජාතික ඒකාග්‍රතාව හා දේශපාලනයේ පවුල් පොරය
නොනිමි අරගලය
කදුළු සලන පාරාදීසය
පන්සලේ විප්ලවය
චෞර රැජින
පෑන අහිංසකද?
චෞර රාජ්‍ය
ප්‍රභාකරන් පරාජය කිරීම
මට පෙනෙන හැටි 2010
දේශපාලනයේ පවුල හා කුලය
ලංකාව ගලවා ගැනීම
දෙමළ අභියෝගය
අවසානය කුමක්ද?
ජීවිතයේ ප්‍රබෝධය, මරණයේ අසිරිය

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *