Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

මහින්දගේ කොළඹ නිවස රජයට! නිවසේ මාසික කුලී තක්සේරුව ලක්ෂ 46යි!

1 month ago 7.2 K

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සිටින නිවස රජයේ තක්සේරු දෙපාතර්මෙන්තුව ඔස්සේ තක්සේරු කළ බවත් එම නිවසෙහි පමණක් වටිනාකම මාසික කුලිය ලක්ෂ 46ක් වන බවයි ජනාධිපති අනුර කුමාර දිසානායක පවසන්නේ.

එය නිවසෙහි වටිනාකම පමණක් වන බවත් ඉඩම තවමත් තක්සේරු කර නොමැති බවත් එහිදී ඔහු සඳහන් කර සිටියා.

පනතෙහි පවතින ආකාරයට හිටපු ජනාධිපතිවරයෙකුට නිවසක් හෝ වැටුපෙන් තුනෙන් එකක් හිමි විය යුතු අතර ඒ අනුව හිටපු ජනාධිපතිවරයාට වැටුපෙන් තුනෙන් එකක මුදලක් ලබා දෙන බවයි ජනාධිපති අනුර කුමාර දිසානායක මෙහිදී සඳහන් කර සිටියේ.

වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක,
“එක්කෝ හිටපු ජනාධිපතිට ගෙයක් හිමි නැත්තම් පඩියෙන් තුනෙන් එකක් හිමි. අපි ගේ ගන්නවා පඩියෙන් තුනෙන් එකක් දෙනවා. ඒ කියන්නේ 30,000ක්. එහෙම නැතනම් ඉතුරු සල්ලි ටික දීලා කුලියට ඉන්න පුලුවන්. කුලිය දුන්නේ තැතනම් එළියට. ලක්ෂ 46ක් මාසේ කුලිය”

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *