Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

අස්වැසුමට කරන්න යන වැඩේ ජනපති හෙළි කරයි

1 month ago 8 K

අස්වැසුම පිළිබඳව නැවත සමීක්ෂණයක් සිදුකරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

එහිදී අස්වැසුම ලැබිය යුතු නිවැරදිම කණ්ඩායම හඳුනාගෙන ඒ අයට පමණක් ආධාර ලබාදීම රජයක වගකීම බවත් ජනාධිපතිවරයා සඳහන් කළා.

ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ ඊයේ (19) කටුකුරුන්ද ප්‍රදේශයේ පැවති සුහද හමුවකට එක්වෙමින්.

මෙම නව සමීක්ෂණය ජූනි මාසයේදී සිදු කිරීමට නියමිත බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

එහිදී හඳුනාගන්නා පවුල් සඳහා දැනට ලබාදෙන අස්වැසුම ආධාරයටත් වඩා ආධාර ලබා දී එම ජීවිත නගා සිටුවීමට කටයුතු කරන බවද ජනාධිපතිවරයා සඳහන් කළා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *