2024, ICC එක්දින ක්‍රිකට් කණ්ඩායම නම් කර තිබෙනවා.
එහි නායකත්වය ලබාදී ඇත්තේ, ශ්‍රී ලංකාවේ චරිත් අසලංකටයි.
පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස් සහ වනිඳු හසරංග එම කණ්ඩායමට ඇතුළත්ව සිටීමත් විශේෂත්වයක්.
මෙම කණ්ඩායමට කිසිදු ඉන්දියානු ක්‍රීඩකයෙක් ඇතුළත් කරව නැහැ.
