Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

6 ශ්‍ර්‍රේණියෙන් ඉහළ පාසල් දැරියන් පිළිබඳව අගමැතිනියගේ අවධානය යොමු වෙයි

4 weeks ago 16 K

අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශ පරිශ්‍රයේ දී සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

එම සාකච්ඡාවේදී මෙරට පාසල්වල 6 ශ්‍රේණියෙන් ඉහළ සිසුවියන්ගේ සනීපාරක්ෂක ගැටලුවලට විසඳුම් ලබාදීම සම්බන්ධයෙන් අවධානය යොමු වී තිබේ.

 එම සාකච්ජාව සදහා අධ්‍යාපන අමාත්‍යාංශයේ සෞඛ්‍ය හා පෝෂණ ශාඛාවේ අධ්‍යක්ෂකවරිය හා එම ශාඛාවේ නිලධාරීන්ද සහභාගී වී ඇත.

එමෙන්ම,  ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ සහ සනීපාරක්ෂක තුවා නිර්මාණය සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සහතිකලත් ප්‍රධාන සමාගම් 4 ක නියෝජිතයින් ද එක්ව තිබෙනවා. 

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *