Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

සහන පොලී බැංකු ණය

ඇප නැතිව ණය ගන්න නව ක්‍රමවේදයක්

4 weeks ago 7.9 K

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් සඳහා ඇප රහිත ණය ක්‍රමයක් හඳුනවදීමට බලාපොරොත්තු වන බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ පවසනවා.

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී ඊයේ (24) පැවති Made in Sri Lanka ලාංඡන ප්‍රදානෝත්සවයට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

ඒ, සඳහා අදාළ සාකච්ඡා සාර්ථකව සිදුවෙමින් පවතින බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී පැවසුවේ.

බැංකුවලින් ලබාගත් ණය හේතුවෙන් කඩා වැටුණු ඇතැම් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින්, කර්මාන්තකරුවන් ආරක්ෂා කිරීමට රාජ්‍ය බැංකුවලින් නියමිත සහනයක් ලබාදීමට බලාපොරොත්තුවන බවයි ඔහු මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *