Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

නිදහස් පක්ෂය ඉදිරි මැතිවරණයට අත ලකුණින් ?

4 weeks ago 858

ඉදිරි මැතිවරණ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අත ලකුණ යටතේ තරග කළ යුතු බව පක්ෂ සංවිධායකවරු දැඩි මතයක පසුවන බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ මතුව ඇති අර්බුදකාරී වාතාවරණය හමුවේ පක්ෂය මේ වන විට කොටස් කිහිපකට බෙදී පවතී.

මෙම තත්ත්වය තුළ එක් පාර්ශ්වයක් පුටුව ලකුණින් ඉදිරි මැතිවරණ සඳහා තරග කළ යුතු බව පවසන අතර තවත් පාර්ශ්වයක් අත ලකුණින් තරග කළ යුතු බවට පවසා ඇත.

එහෙත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නීත්‍යානුකූල භාවට පත්කර අත ලකුණ යටතේ තරග කළ යුතු බවයි බොහෝ පක්ෂ සංවිධායකවරු පිරිසක් පෙන්වා දී ඇත්තේ.

අත ලකුණ යටතේ තරග කළ යුතු බවට මීට වසර කිහිපයකට පෙරම පක්ෂ සංවිධායකවරු සඳහන් කළද පක්ෂ නායකත්වට සහ පත්වූ ලේකම්වරුන්ගේ විවිධ මත අනුව එම කටයුතු ක්‍රියාත්ම නොවීය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *