Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

යෝෂිත රාජපක්ෂ රිමාන්ඩ්

10 months ago

අත්අඩංගුවට ගත් යෝෂිත රාජපක්ෂ රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු එළැඹෙන 27 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අලුත්කඩේ අංක 5 අතිරේක මහෙස්ත්‍රාත් පවිත්‍රා සංජීවනි මහත්මිය නියෝග කළේය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *