දේශපාලන අවශ්‍යතා මත නීතිය ක්‍රියාත්මක කිරීම පොලිසිය දරණ උත්සාහය පාතාලය මර්ධන කිරීමටත් යෙදවුවහොත් එය ඉතා වටිනා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන සිටින මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ සහෝදරයා වන යෝෂිත රාජපක්ෂ බැලීමට එම දෙපාර්තමේන්තුවට අද (25) පස්වරුවේ පැමිණි අවස්ථාවේ දී ඔහු මේ බව සඳහන් කළා.
මේ අතර පොලිසිය කොළඹ සිට තංගල්ලට පැමිණ ආරක්ෂාව සහිතව කොළඹට රැගෙන විත් කටඋත්තර ලබාගැනීම පිළිබඳව ස්තූතිවන්ත වන බවයි මන්ත්‍රීවරයා මෙහිදී මාධ්‍යට වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

දුම්රිය වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවයි
රජයේ තීරණය රිවස් වෙයි
ඔබ නිකමට වත් දැනගෙන හිටියාද? මේ විදියටත් පෙනහළු පිළිකා වැළඳෙන්න පුළුවන් කියලා..
හදිසි දුම්රිය වර්ජනයට නියෝජ්‍ය ඇමතිගෙන් සැර පිළිතුරක්
රටම බලා සිටි පනත් කෙටුම්පතට කථානායක අත්සන් තබයි
රුපියල් 500ක අල්ලසක් ගත් කතකට වැඩ වරදී
අකුරේගොඩ ද්විත්ව ඝාතනය ගැන තවත් තොරතුරු රැසක් හෙළි වෙයි
ඕස්ට්‍රේලියාවේ ලෝක කුසලානයේ ඉදිරි ගමනට වැස්ස හරස් වෙයි! වසර 17කට පසු අවාසනාවන්ත ඉරණමක්!
අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය රියදුරන් වැඩ වර්ජනයක
IMF ප්‍රධානියා ජනපති හමුවෙයි
Super 8 වටයේ ශ්‍රී ලංකාව මුහුණදෙන ප්‍රථම තරගය පැවැත්වෙන දිනය හා වේලාව මෙන්න
කොකේන් මත්ද්‍රව්‍ය එක්ක ජනප්‍රිය රංගන ශිල්පියෙකු අත්අඩංගුවට