ගාල්ල, අඟුළුගහ ප්‍රදේශයේදී අද (26) උදෑසන බස් රථ තුනක් එකිනෙක ගැටීමෙන් බිහිසුණු අනතුරක් සිදුව තිබෙනවා.
මෙම අනතුරින් එම බස් රථ තුනෙහි ගමන් කළ මගීන් 29 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කළ බවයි පොලිසිය සඳහන් කළේ.
අද පෙරවරු 8.30ට පමණ මෙම අනතුර සිදුව තිබේ.
අනතුරට පත්ව ඇත්තේ පුද්ගලික මගී ප්‍රවාහන බස් රථ දෙකක් සහ කාර්යාල සේවකයින් ප්‍රවාහනය කරනු ලබන බස් රථයක් බවත් වාර්තා වේ.
මෙහිදී එක් බස් රථයක් නවත්වා තිබියදී පිටුපසින් තවත් බස් රථයක් හැපී ඇති අතර පිටුපසින් පැමිණි තවත් බස් රථයක් එහි අනෙක් බස් රථයේ ගැටී තිබේ.
අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් අතරින් 23 දෙනෙකු ඉමදූව රෝහල වෙතත් තවත් පුද්ගලයින් 6 දෙනෙකු කරාපිටිය රෝහලටත් ඇතුළත් කිරීමට පියවර ගෙන තිබේ.

ලසිත් මාලිංග හා ක්‍රිකට් ආයතනය අතර තීරණාත්මක සාකච්ඡාවක්
පැය කිහිපයකට බිඳ වැටුණු YouTube යළි යථා තත්ත්වයට
IMF ප්‍රධානියා සහ මහ බැංකු අධිපති අතර හමුවක්
ගුරු පුරප්පාඩු සඳහා අයදුම්පත් කැඳවූ ගැසට් පත්‍රය සංශෝධනය කරයි
United Motors, ලාංකීය වෙළඳපොළට හඳුන්වාදුන් ආසන 7කින් සමන්විත MITSUBISHI නවතම රථය
අද පස්වරු 1න් පස්සේ එළියට යද්දි බලාගෙනයි
දුම්රිය වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවයි
රජයේ තීරණය රිවස් වෙයි
ඔබ නිකමට වත් දැනගෙන හිටියාද? මේ විදියටත් පෙනහළු පිළිකා වැළඳෙන්න පුළුවන් කියලා..
හදිසි දුම්රිය වර්ජනයට නියෝජ්‍ය ඇමතිගෙන් සැර පිළිතුරක්
රටම බලා සිටි පනත් කෙටුම්පතට කථානායක අත්සන් තබයි
රුපියල් 500ක අල්ලසක් ගත් කතකට වැඩ වරදී