Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට! ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ වෙනස්කම් 5ක්!

1 month ago 1.3 K

ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර අද (14) පැවැත්වෙන දෙවන හා අවසන් එක්දින ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.

අද ශ්‍රී ලංකා කණ්ඩායමේ එක් වෙනස්කමකන් සිදුකර ඇත.

ඒ අනුව පෙර තරගයට ක්‍රීඩාකළ අවිශ්ක ප්‍රනාන්දු විවේකගන්වා ඔහු වෙනුවට නිශාන් මධුෂ්ක කැඳවා ඇත.

කෙසේ නමුත් ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ වෙනස්කම් 5ක් සිදුකර තිබේ.

අද තරගයට ට්‍රැවිස් හෙඩ්, ජොෂ් ඉන්ග්ලිස්, ග්ලෙන් මැක්ස්වෙල්, බෙන් වාර්ෂුයිස් බෙන් සහ තන්වීර් සංගා කැඳවා ඇත.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *