Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

KKS තැපැල් දුම්රිය ගැන දැනුම්දීමක්

1 month ago 1.8 K

කන්කසන්තුරය බලා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රිය අද (14) සිට මොරටුව දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කිරීමට කටයුතු යොදා තිබෙනවා.

මෙම දුම්රිය මෙතෙක් කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ආරම්භ කරනු ලැබුවා.

ඒ අනුව එම දුම්රිය මොරටුව දුම්රිය ස්ථානයෙන් රාත්‍රී 06.55ට ගමන් ආරම්භ කර කොටුවට පැමිණෙනු ඇති.

පසුව කොටුවෙන් රාත්‍රී 8ට කන්කසන්තුරය බලා ධාවනය කිරීමට කටයුතු යොදා තිබෙනවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *