Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

සමගි ජන බලවේගය දිස්ත්‍රික්ක 9කට නව නායකයින් පත් කරයි

1 month ago 3 K

සමගි ජනබලවේගය දිස්ත්‍රික්ක 9ක් සදහා නායකයින් පත්කර තිබේ.

ඒ අනුව ගාල්ල, කුරුණෑගල, මාතලේ, කළුතර, පුත්තලම, ගම්පහ, මොණරාගල, කොළඹ සහ අනුරාධපුර යන දිස්ත්‍රික්ක සඳහා මෙම නව පත්කිරීම් සිදුකර ඇත.

මාතලේ රෝහිණී කුමාරි, පුත්තලම හෙක්ටර් අප්පුහාමි, අනුරාධපුර රෝහණ බණ්ඩාර, ගාල්ල ගයන්තකරුණාතිලක, ගම්පහ හර්ෂණ රාජකරුණා, කුරුණෑගල නලීන් බණ්ඩාර, කළුතර අජිත් පී පෙරේරා යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත සමගි ජන බලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් එම පත්වීම් ලිපි බාරදී ඇත.

මීට අමතරව කොළඹ දිස්ත්‍රික් නායකතවය තමන් යටතේ තබා ගත් සජිත් ප්‍රේමදාස මහතා, මොණරාගල දිස්ත්‍රික් නායකත්වයට රංජිත් මද්දුමබණ්ඩාරව පත් කර ඇත.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *