පොදු රථගාල්වල වාහන නවතා තැබීමේදී මුල් මිනිත්තු 10 සඳහා කිසිදු ගාස්තුවක් අය නොකරන බව කොළඹ මහ නගර සභාව නිවේදනය කර තිබෙනවා.
කොළඹ මහ නගර සභාවේ නියෝජිතයෙකු මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ, පොදු රථගාල් භාවිතා කරන රියදුරන් සඳහා වාහනය නවතා තැබූ කාලය නිරීක්ෂණය කිරීම සඳහා රිසිට්පතක් නිකුත් කරනු ලබන බවයි.
ඒ අනුව, මිනිත්තු 10ට වැඩි කාලයක් රථගාලේ වාහනය නවතා තබන අවස්ථාවලදී පමණල් රුපියල් 70ක ගාස්තුවක් අය කිරීමට තීරණය කර තිබෙනවා.
පොදු රථගාලක වාහනයක් නැවැත්වූ වහාම ගාස්තුවක් අය කිරීමට කිසිදු නීතිමය පදනමක් නොමැති බවද කොළඹ මහ නගර සභාවේ නියෝජිතයා අවධාරණය කර තිබුණා.
එමෙන්ම, පොහොය දිනවලදී සහ විශේෂ නිවාඩු දිනවලදී පොදු රථගාල්වල වාහන නවතා තැබීම සඳහා ගාස්තු අය නොකෙරෙන බවද කොළඹ මහ නගර සභාව තවදුරටත් දැනුම් දෙනවා.

දිනකට පරිභෝජනය කළ යුතු ලුණු ප්‍රමාණය ගැන සෞඛ්‍ය අංශවලින් දැනුම්දීමක්
ගම්පොළම කම්පා කළ ඛේදවාචකයක්! 16 හැවිරිදි පෙම්වතිය එලොව යැවූ පෙම්වතාගේ සිරුර තේ වත්තකින් හමු වෙයි!
සිලි සිලි බෑග් වෙනුවට පරිසර හිතකාමී කඩදාසි බෑග්
ට්‍රම්ප් BBCයෙන් ඩොලර් බිලියන 5ක වන්දි ඉල්ලයි
අම්බලන්ගොඩ දේවාල සභාපති ඝාතනයේ සැකකරුවන් අල්ලයි
ජනාධිපති වැය ශීර්ෂයේ මුදලින් නාමල්ගේ උපන්දිනය සැමරූ හැටි පාර්ලිමේන්තුවේදී හෙළිවෙයි
2022, 2023, 2024 වසරවල උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ට සුබ ආරංචියක්! රජයෙන් පොලී රහිත ණයක්!
ඖෂධ වර්ග 350ක මිල අඩු කෙරේ
දුන් පොරොන්දු ඉටු කරමින් ජනපති රටට ඉතිරි කළ මුදල හෙළි වෙයි
ජපානයේ සංචාරය කිරීමෙන් වළකින ලෙස චීනයෙන් දැනුම්දීමක්
ලබන අවුරුද්දේ සාමාන්‍ය පෙළ විභාග දෙකක්
නාමල් රාජපක්ෂ හා සුමන්තිරන් අතර හමුවක්