Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

නීර්වේලී සහකාර ප්‍රාදේශීය ලේකම්වරිය අභිරහස් ලෙස මරුට

1 month ago 7.1 K

චාවකච්චේරී, නීර්වේලී සහකාර ප්‍රාදේශීය ලේකම්වරිය සිරුරට ගිනි ඇවිලීමෙන් අද (16) මියගොස් තිබෙනවා.

පවුලේ ආරවුලක් මත සහකාර ප්‍රාදේශීය ලේක්වරිය මෙසේ ගිනි තබාගෙන සියදිවි හානි කරගත් බවට සැක පළ කරන බවයි වාර්තා වන්නේ.

මියගිය සහකාර ප්‍රාදේශීය ලේම්වරිය 36 හැවිරිදි වියේ පසුවන අතර ඇය අවුරුදු 06 ක දියණියකගේ මවක්.

ඇගේ ස්වාමියා යාපනය, කෝපායී ප්‍රදේශයේ ග්‍රාම නිලධාරියෙකු බවය වාර්තා වනවා.

කෙසේ වෙතත් බිරිඳ රෝහල්ගත කළ මොහොතේ ස්වාමියා ප්‍රකාශ කොට ඇත්තේ කාමරයක ඉටිපන්දමක් දැල්වීමට ගිය අවස්ථාවේදී සහකාර ප්‍රාදේශීය ලේකම්වරියගේ සිරුරට ගිනි ඇවිලුණු බවයි.

මියගිය සහකාර ප්‍රාදේශීය ලේකම්වරියගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය යාපනය ශීක්ෂණ රෝහලේදී පැවැත්වීමට නියමිතයි.

(source – hiru)

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *