Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් උපයන මුදලට මෙවර අයවැයෙන් සාධාරණයක්

1 month ago 2.8 K

මෙවර අයවැයෙන් ශ්‍රී ලංකාවේ විදෙස්ගත ශ්‍රමිකයන් උපයන මුදලට සාධාරණයක් ඉටු කිරීම වෙනුවෙන් යෝජනා කිහිපයක් ඉදිරිපත් කර තිබේ.

ජනාධිපතිවරයා සිය අයවැය කතාව ඉදිරිපත් කරමින් සඳහන් කළේ විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් දිරිගැන්වීම හා ත්‍යාග පිරිනැමීමේ ක්‍රම ගවේෂණය කරමින් සිටින බවය.

ඒ අනුව එහි පළමු පියවර ලෙස විදෙස්ගත ශ්‍රී ලාංකික ප්‍රජාව දිවයිනට පැමිණෙන විට ගුවන්තොටුපොළේ දී ලබාදෙන තීරුබදු නිදහස් සීමාව වැඩි කිරීමට යෝජනා කර ඇති බව ජනපතිවරයා සඳහන් කළා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *