Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

හර්ෂ ද සිල්වාගෙන් ජනපතිට සුභපැතුම්

1 month ago 7 K

ජනතාව ඉල්ලපු දේ දී ගන්න බැරි වූ ජීවිතේ ආණ්ඩුව තමා ඉල්ලන දේ දෙන්නේ කොහොමදැයි කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා පාර්ලිමේන්තුවේ අයවැය විවාදයට එක්වෙමින් විමසා සිටියා.

පුනරුද ආණ්ඩුවේ පළමු අයවැය ජනපති ඉදිරිපත් කළා.හයවැය ඉදිරිපත් කරන අතරතුර මට පොඩි ෂොට් එකකුත් ගැහුවා.කමක් නෑ ඉතින් මගේ යාලුවනේ.ජේවීපී එක ජනතාවට දුන්න පොරොන්දු ඉටු කරගන්න බැරුව මම ඉල්ලන දේවල් එතුමට දෙන්න බෑ නේ.

මන්ත්‍රීලා තුනක් හිටපු පක්ෂය ඔහුගේ නායකත්වයෙන් මන්ත්‍රලා 159 ක් දක්වා වර්ධනය කර ගැනීමට හැකිවීම ගැන මා මුලින්ම ජනාධිපතිවරයාට සුබ පතනවා.තුනෙන් දෙකක් තියෙන නිසා ඕන ජාතියේ ආණ්ඩුවක් සම්මත කරගන්න හැකියාව ආණ්ඩුවට තියෙනවා යනුවෙන්ද හර්ෂ ද සිල්වා මහතා පැවසීය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *