Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ගණේමුල්ල සංජීව ඝාතනය කළ වෙඩික්කරුට සහාය දුන් 26 හැවිරිදි කාන්තාව මෙන්න

1 month ago 17.7 K

ගණේමුල්ල සංජීව වෙඩි තබා ඝාතනය කිරීමට පැමිණි වෙඩික්කරුට සහාය දීමට නීතිඥ වෙසින් ආ කාන්තාවගේ ඡායාරූප මේ වන විට මාධ්‍යට නිකුත් වී තිබේ.

ඒ අනුව ඇය පින්පුර දේවගේ ඉෂාරා සෙව්වන්දි වීරසිංහ නමැති කාන්තාවක් බවයි සඳහන් වන්නේ.

26 හැවිරිදි එම කාන්තාව මීගමුව ප්‍රදේශයේ පදිංචිකාරියකි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *