රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නාමය හා තනතුර වංචනිකව යොදා ගනිමින් වට්ස් ඇප් පණිවිඩ හරහා විවිධ පුද්ගලයන්ගෙන් මුදල් ඉල්ලීමේ සංවිධානාත්මක ජාවාරමක් ගැන තොරතුරු වාර්තා වී ඇති බව ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව පවසනවා.
‘ඩී ජී සී මිස්ටර් නෝනිස් යන නමින් වූ වට්ස්ඇප් අංකයකින් බැංකු ගිණුම් අංකද සඳහන් කරමින් සහ විවිධ හේතු දක්වමින් මෙම ඉල්ලීම් සිදු කරන බවටයි මෙහිදී වාර්තා වී ඇත්තේ.
‘මෙම වංචනික පුද්ගලයන්ගේ ක්‍රියා කලාපයන්ට හසු නොවන ලෙසයි රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
එවැනි සිදුවීමක් වුවහොත් ළඟම ඇති පොලිස් ස්ථානයට දන්වා සිටින ලෙසයි ඔහු වැඩිදුරටත් පවසා සිටියේ.

Rebuilding Sri Lanka අරමුදලේ වත්මන් තත්ත්වය
ශාක්‍යමුණි සර්වඥ ධාතු වන්දනාවට සියලු කටයුතු සූදානම්
ප්‍රසන්න රණතුංගට අධිකරණයෙන් ලැබුණු සහනය
වෛද්‍ය වර්ජනය තවදුරටත්! වර්ජනයට හේතු වූ ඉල්ලීම් මෙන්න!
ආපදා සහන ගැන අලුත් චක්‍රලේඛයක්
ඉදිරි පැය 36 සඳහා කාලගුණයෙන් අනාවැකියක්
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සිවිල් නියෝජිතයින් පත් කෙරේ
ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමට දරුණු පරාජයක්
කෑගල්ල – අවිස්සාවේල්ල මාර්ගයේ මාරක අනතුරක්!දෙදරු පියෙක් ජීවිතක්ෂයට!
අනූෂ පැල්පිට රක්ෂිත බන්ධනාගාර ගත කරයි
ශ්‍රී ලංකා යොවුන් ඉනිම ලකුණු 58කට සීමා වෙයි
නවසීලන්ත කණ්ඩායමේ ප්‍රබලයෙක්ට ලෝක කුසලානය අහිමි වෙයි