Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

EPF ප්‍රතිලාභීන්ට සුබ ආරංචියක්

12 months ago

සේවක අර්ථ සාධක අරමුදලෙන් ප්‍රතිලාභ ලබා ගැනීමේදී පනවා ඇති කොන්දේසි ලිහිල් කිරීමට ඉදිරියේදී කටයුතු කරන බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පවසනවා .

ඒ හරහා වැඩි පිරිසකට ප්‍රතිලාභ ලබා ගැනීමට අවස්ථාව උදාවන බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

අයවැය තෙවනවර කියවීමේ කාරක සභා අවස්ථා විවාදයට එක්වෙමින් මහින්ද ජයසිංහ මහතා මේ බව පැවසීය .

එහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ සේවක අර්ථ සාධක අරමුදලින් 30%ක ප්‍රතිලාභ ලබා ගැනීමේදී ඇතැම් අවස්ථාවල කූට ලේඛන ඉදිරිපත් කිරීමට ඇතැමුත් පෙළඹී ඇති බවයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *