වසර 7 කට පසුව කළමනාකරණ නිලධාරීන් රාජ්‍ය සේවයට බඳවා ගැනීමට රජය තීරණය කර තිබෙනවා.
2020 වසරේ පැවැත්වීමට නියමිතව තිබූ තරග විභාගයට ඉදිරිපත් කළ අයැදුම්පත් අනුව මැයි මාසයේ ඒ සඳහා විවෘත තරග විභාගයක් පැවැත්වෙන බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එස් . ආලෝක බන්ඩාර මහතා සඳහන් කළා.
ඔහු ප්‍රකාශ කළේ ඒ සඳහා අයදුම්පත් එක් ලක්ෂ 30000 කට අධික සංඛ්‍යාවක් යොමු කර ඇති බවත් විභාගයේ ප්‍රතිඵල මත 2200 ක් රාජ්‍ය සේවයට බඳවා ගැනීමට නියමිත බවයි.
මේ වනවිට කළමණාකරණ නිලධාරි පුරප්පාඩු 4000 කට අධික සංඛ්‍යාවක් පවතින බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.
අවසන් වරට කළමණාකරණ නිලධාරින් රාජ්‍ය සේවයට බඳවා ගැනුණේ 2018 වසරේදී ය.

දෙසැම්බර් 9,10 සහ 11 වෙද්දි කාලගුණය යළි දරුණු වෙයි
කළුඅග්ගල කන්ද නායයෑමේ අවදානමක්! පවුල් 100ක් වහාම ඉවත් කරයි!
සහන බෙදන්න ගෙනාපු වතුර බෝතල් හොරකම් කරලා විකුණලා
විදෙස් කතක් කටුනායක ගුවන් තොටේදී දරු ප්‍රසූතියක් සිදු කරයි
මන්ත්‍රී අර්චුනා කැබ් රථය පිනට දෙයි
මගී ජීවිත අනතුරේ හෙළා ගංවතුර හරහා ගමන් කළ බස් රියැදුරුට සහ කොන්දොස්තරට වැඩ වරදී
කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්
ඩොලරය සුළු වශයෙන් පහළට
ජනපතිගෙන් අද පාර්ලිමේන්තුවේදී විශේෂ කතාවක්?
පාසල් රැසක් 16 වෙනිදා ආරම්භ කිරීමට නොහැකි වන ලකුණු
දුම්රිය සීසන් පත හිමි මගීන්ට ලංගම බස්වල යන්න අවස්ථාව
නව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු දිව්රුම් දෙයි