Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

වාර්තාගත සංචාරක පැමිණීමක්

8 months ago

2025 වසරේ මාර්තු 05වනදා දක්වා කාලය තුළදී සංචාරකයන් 530,746ක් මෙරටට පැමිණ ඇති බව වාර්තා වෙනවා .

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ මාර්තු පළමු දින 05 තුළදී පමණක් සංචාරකයන් 37,768ක් දිවයිනට පැමිණ ඇති බවයි.

රුසියාව, ඉන්දියාව, එක්සත් රාජධානිය, ජර්මනිය, ප්‍රංශය යන රටවලින් වැඩි වශයෙන් සංචාරකයන් පැමිණ ඇති බව එම අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරනවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *