Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

මෝටර් රථ රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් තුනක් රෝහලට 

3 months ago 1.6 K

නුවරඑලිය, කඳපොල,බොරලන්දේදී මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 15ක් පමණ ප්‍රපාතයකට පෙරැළීමෙන් පෙරපාසල් දැරියක්, ඇගේ මව සහ රියදුරා තුවාල ලබා රෝහල්ගතකර තිබේ.

ඊයේ (10) පස්වරුවේ කදපොල සහ බොරලන්ද ප්‍රදේශයට ඇද හැලුන අධික වර්ෂාවත් සමඟ ධාවනය වෙමින් තිබූ මොටර් රථය ලිස්සා ගොස් තේ වත්තක බෑවුම් සහිත ප්‍රදේශයකට පෙරළී මෙම අනතුර සිදුවී ඇති බවයි පොලීසිය පවසන්නේ.

අනතුරින් මොටර් රථයටද දැඩි අලාභ හානි සිදු වී ඇති බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *