ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිලෙහි කැපී පෙනෙන වැඩිවීමක් සිදුව තිබේ.
ඒ අනුව ඉතිහාසයේ පළමු වරට ලෝක වෙළෙඳපොළේ රත්‍රං අවුන්සයක් මිල අමෙරිකානු ඩොලර් 3,000ක් ඉක්මවා ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනය විසින් ලෝකයේ රටවල් රැසකට පැනවූ සහ පැනවීමට නියමිත තීරුබදු හමුවේ සුරක්ෂිත ආයෝජනයක් ලෙස ලෝක වෙළෙඳපොළේ රන්මිල දැන් ඉතිහාසයේ ඉහළම අගයට පත්වී තිබේ.
එමෙන්ම පොලී අනුපාත පහළ වැටීමද රන් සඳහා ආකර්ෂණය ඉහළ නැංවීමට හේතුවී තිබේ.
ලෝක වෙළෙඳපොළේ රන්මිල ඉහළයාමේ ප්‍රවණතාව ආරම්භ වූයේ 2022 වසරේ රුසියානු – යුක්රේන යුද්ධය නිසා පැනනැඟුනු භූ දේශපාලනික වාතාවරණය හමුවේ රන් සඳහා ඉල්ලුම ඉහළයාමත් සමගය.

IMF ප්‍රධානියා සහ මහ බැංකු අධිපති අතර හමුවක්
ගුරු පුරප්පාඩු සඳහා අයදුම්පත් කැඳවූ ගැසට් පත්‍රය සංශෝධනය කරයි
අද පස්වරු 1න් පස්සේ එළියට යද්දි බලාගෙනයි
දුම්රිය වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවයි
රජයේ තීරණය රිවස් වෙයි
ඔබ නිකමට වත් දැනගෙන හිටියාද? මේ විදියටත් පෙනහළු පිළිකා වැළඳෙන්න පුළුවන් කියලා..
හදිසි දුම්රිය වර්ජනයට නියෝජ්‍ය ඇමතිගෙන් සැර පිළිතුරක්
රටම බලා සිටි පනත් කෙටුම්පතට කථානායක අත්සන් තබයි
රුපියල් 500ක අල්ලසක් ගත් කතකට වැඩ වරදී
අකුරේගොඩ ද්විත්ව ඝාතනය ගැන තවත් තොරතුරු රැසක් හෙළි වෙයි
ඕස්ට්‍රේලියාවේ ලෝක කුසලානයේ ඉදිරි ගමනට වැස්ස හරස් වෙයි! වසර 17කට පසු අවාසනාවන්ත ඉරණමක්!
අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය රියදුරන් වැඩ වර්ජනයක