Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

රියදුරන්ට පොලිසියෙන් තෑගි දිනා ගැනීමට අවස්ථාවක්

1 month ago 3.5 K

මෙම වසරේ මේ දක්වා කාලය මාරක රිය අනතුරු 412ක් වාර්තා වී ඇති බව පොලිසිය පවසනවා.

වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී නීතිවේදී එෆ්.යූ. වුට්ලර් සඳහන් කළේ මෙම මාරක රිය අනතුරුවලින් ජීවිත 431ක් අහිමි වී ඇති බවයි.

එමෙන්ම 2025 වසරේ මේ දකවා කාලය තුළ වාර්තා වී ඇති බරපතළ සමස්ත රිය අනතුරු සංඛ්‍යාව 925ක් බවයි ඔහු සඳහන් කළේ.

මේ අතර විනීත රියදුරන් සඳහා ත්‍යාග ලබාදීමේ ක්‍රමවේදයක් ආරම්භ කිරීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරියගේ උපදෙස් මත සංවිධානය කර ඇති බවයි වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අද (15) මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *