Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

හනිෆ් යූසුෆ් බස්නාහිර පළාත් ආණ්ඩුකාර ධූරයෙන් ඉවතට ? පැතිර යන පුවතෙහි ඇත්ත කතාව මෙන්න!

1 month ago 5.9 K

බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනිෆ් යූසුෆ් මහතා එම ධූරෙයෙන් ඉවත්ව ඇති බවට ඇතැම් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ පළවන වාර්තා අසත්‍ය බව ‘දිවයින’ වාර්තා කරනවා.

‘දිවයින’ වෙත විශේෂ ප්‍රකාශයක් ලබා දෙමින් හනිෆ් යූසුෆ් මහතා පවසා ඇත්තේ, අදාළ වාර්තා අසත්‍ය අතර තමන් එම ධූරයෙන් ඉවත්වීමේ සූදානමක් නොමැති බවයි.

තමා කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක් බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනයෙන් බස්නාහිර පළාත් ආණ්ඩුකාර ධුරය භාරගත්තේ රටට සේවයක් කීරීමට බවත් ඔහු සඳහන් කර තිබෙනවා.

තමා කිසිදු ආගමික හෝ ජාති බේදයකින් තොරව කටයුතු කරන බවද හනිෆ් යූසුෆ් මහතා තවදුරටත් පවසා තිබුණා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *