Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ඉන්දීය සංගීතඥයකු වන ඒ.ආර්. රහ්මාන් රෝහල්ගත කෙරේ

1 month ago 1.2 K

ඉන්දියාවේ අද්විතීය සංගීතඥයකු වන ඒ.ආර්. රහ්මාන් රෝහල ගතකර තිබෙනවා.

හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ඔහු චෙන්නායිහි රෝහලකට ඇතුළත් කළ බවයි වෛද්‍යවරු පවසන්නේ.

ඊයේ රාත්‍රියේ ලන්ඩනයේ සිට ආපසු පැමිණි විට ඔහුට මෙම අසනීප තත්ත්වය ඇති වී තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ, රහ්මාන් මේ වනවිට වෛද්‍ය කණ්ඩායමක දැඩි අධීක්ෂණය යටතේ පසුවන බවය.

වෛද්‍යවරුන්ට පවසන්නේ, රාමසාන් වෙනුවෙන් නිරාහාරව සිටි බැවින් සංගීතඥයාට විජලනය හේතුවෙන් අසනීප තත්ත්වයක් ඇති වූ බවයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *