Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

පච්ච (tattoo) ගහපු තරුණ, තරුණියන්ට අහිමි වන රැකියා

1 month ago 13.7 K

ඇඟෙහි පච්ච කොටා ඇති තරුණයන් තම දෙපාර්තමේන්තුවේ සේවයට බඳවා නොගන්නා බව ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් සිදු කරන ප්‍රකාශයක් ඇතුළත් වීඩියෝ පටයක් පොලිස් මාධ්‍ය අංශය විසින් නිකුත් කර තිබෙනවා.

එහි සඳහන් දැක්වෙන්නේ, පොලිසියට පමණක් නොව ත්‍රිවිද හමුදාවටත් එවැනි පුද්ගලයින් බඳවා නොගන්නා බවයි.

“පුතේ අහගන්න. ඔය සමරහක් ටැටූ ගහන්නේ, ශරීරයේ ලොකුම අවයවය හම. ඔයා විශ්වවිද්‍යාලයක පශ්චාත් උපාධියක් ගත්තත් ඇඟේ පච්චයක් කොටලා තිබුණොත්, ලංකාවේ පොලිසියේ රස්සාවකට ගන්නේ නැහැ. ඔයා විශ්වවිද්‍යාලයක පශ්චාත් උපාධියක් ගත්තත් ඇගේ ටැටු එකක් තිබුණොත් කිසිම ත්‍රිවිධ හමුදාවකට ගන්නේ නැහැ.

ඇයි ශරීරයේ ලොකුම අවයවය හම. හම විනාශ කරගන්නවා කියන්නේ හොඳ වැඩක් නෙවෙයි. ඒ ගැන හොයන්න වෙනවා.”

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *