මෙටා සමාගම විසින් වට්ස්ඇප් යෙදවුම සඳහා නවමතම යාවත්කාලීන කිරීමක් හඳුන්වා දී තිබෙනවා.
එම නව යාවත්කාලීන කිරීමට අනුව දෙන ලද අවස්ථාවක ගනු ලබන සෙල්ෆියක් ස්ටිකරයක් ලෙස නිර්මාණය කිරීමේ හැකියාව ලබා දී තිබේ.
මේ වනවිට වට්ස්ඇප් සමාජ මාධ්‍ය මේ වනවිට ලොව පුරා බිලියන තුනකට අධික පිරිසක් භාවිත කරනු ලබන අතර ඉන් වැඩි පිරිසක් ස්ටිකර් හරහා සංවාද සිදු කරන බවයි එම සමාගම පවසන්නේ.
ඒ අනුවයි මෙටා සමාගම විසින් අදාළ යාවත්කාලීන කිරීම හඳුන්වාදී ඇත්තේ.

