Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

උද්ධමනය ඉහළට

1 month ago 1.6 K

ජාතික පාරිභෝගික මිල දර්ශකයට (NCPI) අනුව 2025 පෙබරවාරි මාසයේ මෙරට ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය -3.9% ක් දක්වා වැඩි වී ඇතැයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවක සඳහන් වේ.

2025 ජනවාරි මාසයේ දී මෙම අගය වාර්තා වූයේ -4.0% ක් ලෙසනි.

2025 ජනවාරි මාසයේ දී -2.5% ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 2025 පෙබරවාරි මාසයේ දී   -1.1% ක් දක්වා වැඩි වී ඇත. 

එමෙන්ම, 2025 ජනවාරි මාසයේ දී -5.2% ක් වූ ආහාර නොවන කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 2025 පෙබරවාරි මාසයේ දී -6.0% ක් දක්වා අඩු වී තිබේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *