Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ප්‍රවීණ රංගන ශිල්පිණී මාලනී ෆොන්සේකා සුවය ලබයි

1 month ago 3.2 K

හෙළ සිනමාවේ නිළි රැජිණ ලෙස විරුධාවලිය ලත් මාලනී ෆොන්සේකා මහත්මිය ඊයේ (20) සම්පූර්ණයෙන්ම සුවය ලබා රෝහලෙන් පිටව ගොස් තිබේ.

මීට සති කිහිපයකට පෙර ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් ඇය දින කිහිපයක් කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලැබීය.

ඇයට ආශිර්වාද පතා දිවයිනේ විව්ධ ප්‍රදේශවල නොයෙකුත් ආගමික පූජාවන් පැවැත්වීමට ඇයගේ රසික රසිකාවියන් කටයුතු කළේය.

ඒ සම්බන්ධයෙන් ඇයගේ පවුලේ ඥාතීන් සියලුදෙනා වෙත කෘතඥතාවය පළ කළහ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *