රක්ෂිත බන්ධනාගාරගත කළ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා තමන්ට පිටත ආහාර ලබා ගැනීමට අවශ්‍ය බවට දුම්බර බන්ධනාගාරයෙන් ඉල්ලීමක් කර තිබෙන බව වාර්තා වේ.
සාමාන්‍යයෙන් බන්ධනාගාරගත සැකකරුවන්ට පිටතින් ආහාර ලබා ගැනීමට අදාළ බන්ධනාගාරයෙන් ඉල්ලීමක් කළ හැකියාව පවතී.
ඒ අනුව, දේශබන්දු තෙන්නකෝන් මහතාද එලෙස ඉල්ලීමක් කර ඇති බවයි, බන්ධනාගාර දෙපාර්තමේන්තු ආරංචිමාර්ග සඳහන් කළේ.
ඔහුගේ ඉල්ලීමට අද දිනයේදී අවසර හිමි වනු ඇති බව එම ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කළා.

Rebuilding Sri Lanka අරමුදලේ වත්මන් තත්ත්වය
ශාක්‍යමුණි සර්වඥ ධාතු වන්දනාවට සියලු කටයුතු සූදානම්
ප්‍රසන්න රණතුංගට අධිකරණයෙන් ලැබුණු සහනය
වෛද්‍ය වර්ජනය තවදුරටත්! වර්ජනයට හේතු වූ ඉල්ලීම් මෙන්න!
ආපදා සහන ගැන අලුත් චක්‍රලේඛයක්
ඉදිරි පැය 36 සඳහා කාලගුණයෙන් අනාවැකියක්
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සිවිල් නියෝජිතයින් පත් කෙරේ
ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමට දරුණු පරාජයක්
කෑගල්ල – අවිස්සාවේල්ල මාර්ගයේ මාරක අනතුරක්!දෙදරු පියෙක් ජීවිතක්ෂයට!
අනූෂ පැල්පිට රක්ෂිත බන්ධනාගාර ගත කරයි
ශ්‍රී ලංකා යොවුන් ඉනිම ලකුණු 58කට සීමා වෙයි
නවසීලන්ත කණ්ඩායමේ ප්‍රබලයෙක්ට ලෝක කුසලානය අහිමි වෙයි