Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

බොක්සිං වළල්ලේ ලෝක ශූරයා දිවි සැරිය නිම කරයි

4 weeks ago 4.3 K

ලෝක ප්‍රකට බොක්සිං ශුරයෙකු වන ජෝර්ජ් ෆෝමන් ජීවිතක්ෂයට පත්වුණා.

ඇමෙරිකන් ජාතික ෆෝමන් මිය යන විට 76 වන වියේ පසුවුණා.

කිහිපවරක් ලෝක හිවිවේඩ් බොක්සිං කිරුළ දිනාගෙන තිබෙන ජෝර්ජ් ඔලිම්පික් රන්පදක්කම් ලාභියෙක් ද වනවා.

1973 වසරේ දී ප්‍රථම වරට ජෝර්ජ් හිවිවේඩ් කිරුළ දිනා ගත්තේ ජෝ ප්‍රේසියර් පරාජයට පත්කරමින්.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *