හෙට දින සිට 2025 ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය ආරම්භ වීමට නියමිතව තිබෙනවා.
ඒ සදහා නව නීති රෙගුලාසි තුනක් එක්කිරීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් පියවර ගෙන තිබේ.
මුම්බායි නුවර පැවති රැස්වීමේ දී ගත් සුවිශේෂී තීරණයක් මගින් මෙම එකඟතාවයට පැමිණ ඇති බවයි පැවසෙන්නේ.
ඒ, අනුව කොවිඩ් 19 වසංගතයෙන් පසු පළමු වරට පන්දු යවන කණ්ඩායමට පන්දුවේ පැහැය වැඩි කිරීමට ඛේටය යොදා ගැනීමට අවසර හිමි වී තිබෙනවා.
කොවිඩ් වසංගතයෙන් පසු ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය තුළ පන්දුවේ පැහැය වැඩි කිරීමට ඛේටය යොදා ගැනීම තහනම් කෙරුනා. තවද, රාත්‍රියේ පැවැත්වෙන තරගවල දී දෙවන ඉනිමේදී 11 වන ඕවරයේ සිට නව පන්දුවක් හඳුන්වාදීමේ නීතියක් ද හඳුන්වා දී තිබෙනවා.
මෙය දහවල් කාලයේ පැවැත්වෙන තරග සඳහා වලංගු නොවන අතර වයිඩ් පන්දු සඳහා DRS ක්‍රමය ක්‍රියාත්මක කිරීමේ නීතිය ද හදුන්වා ඇති බව පැවසෙනවා.
එයට අමතරව වයිඩ් පන්දු සඳහා DRS ක්‍රමය ක්‍රියාත්මක කිරීමේ නීතිය ද මෙවර හදුන්වා දී තිබීම විශේෂත්වයක්.
මේ අතර 2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා මෙවර ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 07ක් ක්‍රීඩා කිරීමට නියමිතයි.

දිනකට පරිභෝජනය කළ යුතු ලුණු ප්‍රමාණය ගැන සෞඛ්‍ය අංශවලින් දැනුම්දීමක්
ගම්පොළම කම්පා කළ ඛේදවාචකයක්! 16 හැවිරිදි පෙම්වතිය එලොව යැවූ පෙම්වතාගේ සිරුර තේ වත්තකින් හමු වෙයි!
සිලි සිලි බෑග් වෙනුවට පරිසර හිතකාමී කඩදාසි බෑග්
ට්‍රම්ප් BBCයෙන් ඩොලර් බිලියන 5ක වන්දි ඉල්ලයි
අම්බලන්ගොඩ දේවාල සභාපති ඝාතනයේ සැකකරුවන් අල්ලයි
ජනාධිපති වැය ශීර්ෂයේ මුදලින් නාමල්ගේ උපන්දිනය සැමරූ හැටි පාර්ලිමේන්තුවේදී හෙළිවෙයි
2022, 2023, 2024 වසරවල උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ට සුබ ආරංචියක්! රජයෙන් පොලී රහිත ණයක්!
ඖෂධ වර්ග 350ක මිල අඩු කෙරේ
දුන් පොරොන්දු ඉටු කරමින් ජනපති රටට ඉතිරි කළ මුදල හෙළි වෙයි
ජපානයේ සංචාරය කිරීමෙන් වළකින ලෙස චීනයෙන් දැනුම්දීමක්
ලබන අවුරුද්දේ සාමාන්‍ය පෙළ විභාග දෙකක්
නාමල් රාජපක්ෂ හා සුමන්තිරන් අතර හමුවක්