Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ජාතික ජන බලවේගය ජනතාවගෙන් කළ ඉල්ලීම

4 weeks ago 4 K

පළාත් පාලන ආයතනවල බලය මාලිමාව සතුව තිබීම රටේ අනාගතයට ඉතාම වැදගත් බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසනවා.

ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන කාර්යාලයේ දී ඊයේ (21) පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ලේකම්වරයා මේ බව සඳහන් කළා.

ආණ්ඩුව එක පැත්තක සහ පළාත් පාලන ආයතන තවත් පැත්තක තිබුණ හොත් ප්‍රතිවිරෝධයක් නිර්මාණ වී අවුලක් ඇති වන බවයි ඔහු එහිදී පැවසුවේ.

පළාත් පාලන ආයතනවල බලය වෙනත් පිරිසකට ගියහොත් ආණ්ඩුවේ වැඩ කලාකප්පල් කිරීමට විරුද්ධවාදීන්ට අවස්ථාව ලැබෙන බවත්, ආණ්ඩු දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීම, ජනතා සේවයට මුදල් වෙන්කිරීම ආදි ආරම්භ කළ රටට වැඩද‍ායි කටයුතු සාර්ථකව ඉදිරියට ගෙන යෑමට පළාත් පාලන ආයතනවල බලය ඉතාම වැඳගත් බවයි ඔහු මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *