Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ක්‍රිකට් තරගයක් අතරතුර තමීම් ඉක්බාල්ට දරුණු හෘදයාබාධයක් වැළඳෙයි

4 weeks ago 2 K

ඩකා ප්‍රිමියර් ලීග් (DPL) තරගාවලියේ අද (24) පැවති තරගයක් අතරතුරදී ඇතිවූ දරුණු හෘදයාබාධයකින් බංග්ලාදේශ හිටපු නායක තමීම් ඉක්බාල් රෝහල් ගතකර තිබෙනවා.

පන්දු රකිමින් සිටියදී තමිම්ට පපුවේ වේදනාවක් ඇතිව තිබෙන අතර, අනතුරුව වහාම ඔහුව රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබූ බව සදහන්.

එහිදී ඔහුව පරීක්ෂණ කිහිපයකට භාජනය කිරීමෙන් අනතුරුව මේ වන විට ශල්‍යකර්මයකට භාජනය කරමින් පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *