කළුතර, පනාපිටිය ප්‍රදේශයේ නිවසක තාප්පයකට යටවී තරුණියක් මියගොස් ඇති බව කලුතර උතුර පොලිසිය පවසයි.
අනතුරෙන් මියගොස් ඇත්තේ, වාද්දුව මොරොන්තුඩුව ප්‍රදේශයේ පදිංචිව සිටි 23 හැවිරිදි තරුණියකි.
ඇය ඊයේ පස්වරුවේ සිය පෙම්වතාගේ මිත්තණියගේ සුවදුක් බැලීමට පෙම්වතා ද සමගින් ගොස් තිබේ.
එහිදී, පෙම්වතා නිවසේ ඇති කරන එළුවන්ට ආහාර ලබාදීම සඳහා නිවස පිටුපසට ගොස් ඇති අතර ප්‍රියංගිකා ද එම මොහොතේ නිවස පිටුපස තාප්පය අසල සිට තිබේ.
එම අවස්ථාවේදී එක්වරම තාප්පයේ කොටසක් කඩාවැටී ඇති අතර තරුණිය ඊට යටවී තිබුණි.
නිවැසියන් කඩිනමින් ඇය ව රෝහල් ගත කළත් ඒ වනවිටත්ඇය මියගොස් සිට ඇත.

Rebuilding Sri Lanka අරමුදලේ වත්මන් තත්ත්වය
ශාක්‍යමුණි සර්වඥ ධාතු වන්දනාවට සියලු කටයුතු සූදානම්
ප්‍රසන්න රණතුංගට අධිකරණයෙන් ලැබුණු සහනය
වෛද්‍ය වර්ජනය තවදුරටත්! වර්ජනයට හේතු වූ ඉල්ලීම් මෙන්න!
ආපදා සහන ගැන අලුත් චක්‍රලේඛයක්
ඉදිරි පැය 36 සඳහා කාලගුණයෙන් අනාවැකියක්
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සිවිල් නියෝජිතයින් පත් කෙරේ
ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමට දරුණු පරාජයක්
කෑගල්ල – අවිස්සාවේල්ල මාර්ගයේ මාරක අනතුරක්!දෙදරු පියෙක් ජීවිතක්ෂයට!
අනූෂ පැල්පිට රක්ෂිත බන්ධනාගාර ගත කරයි
ශ්‍රී ලංකා යොවුන් ඉනිම ලකුණු 58කට සීමා වෙයි
නවසීලන්ත කණ්ඩායමේ ප්‍රබලයෙක්ට ලෝක කුසලානය අහිමි වෙයි